Posts

Showing posts from May, 2020

-- විසේස නිවේදනයයි --

-- විසේස නිවේදනයයි -- අපමහා Vajrapani Indra උන්නාන්සේ දවස් තුනක් බාවනා කොරා විතරයි එර්දි උනාය 😇. 🎶 Vajrapani නිවං ගිහිං අපිට හුගක් ඈතයි... හුග දවසක් බලං හිටිය එන්නෙම නැති පාටයි...🎶 😂😂😂 දැං මං මේ අර දබදිව වන්දනා ගෙනියන ඔත්තුකාර තට්ට ගයිඩ් උන්නැහැට ආදරෙං ලියනවාය. වෙනිං වෙනිං එකඋන්ට් එව්වයිං මඩ ගැහැව්වත් මුන්නැහේගේ බඩු එලියට දාන්ට වෙනවා කියා අපේ ඉංදිකයා මුන්නැහැට කියන්ට කිව්වාය. විඩෙං විඩේ මුන්නැහැ මයෙ බොලොග් එකට ඇවිත් බලන හංදා දුකේ බැරිකොමට ඕං එහෙනං මයේ යුතුකොම මං ඉස්ට කොලාය. දැං මුන්නැහැ තමුංම නඩත්තු කොරපු කූටාලීංට මේ පයිංඩේ කියන්ට උවමනාය. එහෙම නැත්තං දබදිව ගෙහුං කොරාපු සෑහෙන්න එව්වායේ සීන්කෝන් එලියට එනවාය.😮 සම්බුද්ධ සාසනේට ඇරපුවා එහෙම එමටය. ලව්සීං ද එහෙම්මමය. 😊 බලාපුවාම බුදුං ගැන කියන්ට එන එව්වංගෙ හෙනම සීන්කෝන් තියෙනවාය. මුන්න්හැහේ අර කඩප්පුලිකොමට වල් හිනාවක් දමා දෙන විසිටිං කාඩ් එකේ තියෙන ටැලිපෝං අංකෙ තාම වැඩ හංදා ඒක බුකියේ දාන්ට උනත් අපේ සනුහරේ එව්වං දෙපාරක් හිතහිතා ඉන් නැතුවාය. දැං ඉතිං තමංම කුලප්පු කොරාපු ගොංනාම්බං තමංම මෙල්ලකොරගන්ට වෙනවාය. ඒම නොවෙන්ට මුංනැහේලා දිවි හ...

--- රාවනා පීපල්ස් Vs එකකුස උපං අයියා නංගී බුදියා ලැබිච්චි ලමා පීපල්ස් ---

Image
--- රාවනා පීපල්ස් Vs එකකුස උපං අයියා නංගී බුදියා ලැබිච්චි ලමා පීපල්ස් --- ---  දවස් තුනක් සිල් සමාදෙං වෙන්ට ආරාදනා කොරාපු උන්නාන්සේලා නේද මේ ආයෙ නිදි වරුජිතව කෝපගැන්නිලා තියෙන්නේ කියා හිතුවාම වෙලාවකට ඒකලා ගැන හිනායනවාට වඩා දුක උපදිනවාය. අනේ අපේ රටේ බහුජ්ජයින්ට යන කලක් කියා හිතෙනවාය. අද මේම කියන එකාලා හෙට දෑස් වහං මයිත්තිරිය ගැන දේසනා කොරන හැටි ගැන හිතා හිනායනවාය...😂😂😂 අර විග්නේස්වරන් ගොයියාගේ පොටෝ එක ලග වම් පැත්තේ කෙලවරේ දමා තියෙන්නේ බුදුන්නේ හස්ත මුද්දරාවක්නං වෙන්ට බැරිය.😂😂😂 ඒම එකක් පිලිමෙකවත් මංනං දැක ඇතුවා නිච්චියක් නැතුවාය. කොලු කුරුට්ටං කුනුහප්පෙටනං ඕම එකක් පෙන්නනවාය. අද ඕක පෙන්නා හෙට සිල් අරන් පහුවෙනිදාත් ඕක පෙන්නන්ට උවමනා කියා බුදුන් යම් පිටකයක කියා තියෙනවා වෙන්ටත් පුලුවංය. මොකෝ ඒම නොවුනානං අප මහා Vajrapani Indra උන්නාන්සේ මේ වාගේ එකක් කිසිදා නොදා ඉන්නවා ඒකාන්තය.  මුන්නාන්න්සේලා ගේ සීල මුද්දරාව මේක වෙන්ටත් ඇහැකිය.....🤭🤭🤭 කෝම උනත් අපි පරදාන මාත්තුරුකාවට එන්ට උවමනාය. ඒ නං මේකලා මේ ඉතිහාසය විකුරුති කොරන්නේ විග්නේස්වරන් කාරයාගේ කුට්ටිය අරං ය. දැං ඕම ඕම ඒවා...

--- Vajrapani Indra උන්නාන්සේ ගේ බුද්දි අංසය හෙවත් තනි කකුලේ වික්‍රමය ---

Image
--- Vajrapani Indra උන්නාන්සේ ගේ බුද්දි අංසය හෙවත් තනි කකුලේ වික්‍රමය --- අපේ ඉංදිකයා කොරන එව්වා මටනං මෙලව හසරක් තේරෙන්නේ නැතුවාය. ඒකා මේ දවස්සල තව පොතක් ලියනවාය. ඒකේ නමට  "Vajrapani Indra උන්නාන්සේ ගේ බුද්දි අංසය හෙවත් තනි කකුලේ වික්‍රමය" කියා ඒකා මොන එහෙකට දැම්මාද කියා මටනං නිච්චි නැතුවාය. අපේ එකාට ඔල්මොරොන්දං ද කියලා වෙලාවකට හිතෙනවාය. ඒකාගෙං ඇහුවාම ඒකා විවිදාකාර කුනුහබ්බ කියෝනවාය. චමිලා කෙනෙක් උනානං බුලත් විටක් කටේ ඔබ්බවාගෙන දෙකොන වහං ඉන්ට ඕනෑයි කියා මේකා මට කියනවාය. ඒකා චමිලා කියන්නේ මටය. ඒ දැන් මං මැන්ටෙල් හන්දාය. තූහ් ඕකා..... ඕකා මයෙ මුනුපුරා හන්දාත් ඕකාගේ කටත් ඒතරං යහපත් එකක් නොවන හන්දාත් මිස මං මෙලහකටත් ඕකාගේ අම්මට.......මේ සේරෝම කියලාය. කෝම වුනත් අප මහා Vajrapani Indra උන්නාන්සේ පිහිටුවාගත් බුද්දි අංසයේ සෑහෙන වැඩකොටසක් කොරන්නේ මුදලාලි කෙනෙක් ය. ඒකා එසේ මෙසේ මුදලාලි කෙනෙක් නෙමේය. දබදිව බුදුන්නේ සේරෝම හිද්ද වෙනවා දෑහිං දැක්ක එකෙක් ය. ඒකා මේ රටේ ගංවල උපාසක උපාසිකාවං දබදිව එක්ක ගොහිං දෑහිංම එව්වා දැක්කා වාගේ විස්තර කොරනවාය. කොටිම්ම ඒකා අනාගතේ හිද්දවෙන එව්වාත් ටොපටම ද...

--- අප මහා Vajrapani Indra උන්නාන්සේ සහ දවස් තුනේ සීලය ---

Image
--- අප මහා Vajrapani Indra උන්නාන්සේ සහ දවස් තුනේ සීලය --- තොපි මං ඩිංගිත්තක් හිනාවෙලා අහවර වෙනකං ඉන්ට ඕනෑය....😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 බුදුන්නාන්සේ අප මහා Vajrapani Indra උන්නාන්සේ ට ඉගැන්නූ සීලය දැං අපි දන්නවාය. වෙසප්පෝය එන්නේ අවුරුද්දකට සැරයක් කියා දැනගත්තේ අප මහා Vajrapani Indra උන්නාන්සේගෙංය. තව නූලෙං ඊලග මාසෙත් වෙසක් සමරනවාය. ඒකෙං අප ගලවාගත් Vajrapani Indra උන්නාන්සේ ට මාගේ නමස්කාරය වේවා...☺️ ඊලග එක ඊට වඩා ආතල් ය. උන්නාන්සේ කියන්නේ එක දිගට දවස් තුනක් සිල් ගම්මු කියලාය. මෙහෙව් උත්තමයිං වාසනාවංය. ඒක එහෙමම කොරන්ට අපි උබලා හිතට ගන්ට උවමනාය. ඒ දවස් තුන සිල් සමාදං වෙලා ඉන් පහුවට ඒක පවාරනය කොරලා ආයෙම ගේමක් ගහන්ට ඇහැකිය. මෙව්වා එකිං එකට පැහැදිලිකොරන්ට ආස වුනාට, මේකලාගේ ගොංකං කියන්ට වැඩියෙං මොකුත් ලියන්ටම දැං උවමනා නැතුවාය. උන්නාන්සේ කියන එව්වායිං 08 / 09 ගත්තාම පරමානවත් ය.😂😂😂 8. නැටුම් ගැයුම් විහිළු ඇසීමෙන් නැරබීමෙන් වැලකීම (tv, radio, facebook, gossip, internet සම්පූර්ණයෙන්ම අත්හැරීම) (සින්දු ඇසීමෙන් කියවීමෙන් වැලකීම ) (නාට්‍ය, චිත්‍රපටි, වීඩියෝ බැලීමෙන් වැලකීම) ...

------ බඩු මතුවෙමින් පවතී 😂😂😂 ------

Image
------ බඩු මතුවෙමින් පවතී 😂😂😂 ------ ජාතියක් නැගිටිනකොට බයබිරාන්ත වෙච්චි අපේ Vajrapani Indra උන්නාන්සේ අපේ ඉංදිකයා පොටෝ එක දාන්ට කලියෙංම ටික ටික එලියට එනවාය. දරුමය අවබෝද කොරලා නිවං යනවා වෙනුවට ඒ උන්දැලා පත්තු කොරගෙනම ඉන්නවාය. වැරැද්දක් කියවෙනවානං දහස් වර සමාවෙන්ට උවමනාය. දරුමය රකින්ට ආපු උත්තමයිං දරුමය කියන එකේ තේරුමක්වත් නොදැන දරුමයටම අබියෝග කොරනවාය. උන්නාන්සේ ලා දරුමය කියා හිතාන ඉන්නේ පොත්වොලිං කටපාඩං කොරපු එකක්ද කොහෙදෑය. උන්නාන්සේ ලා බලාපොරොත්තු වෙච්චි හැටියට මේ රටේ කොල්ලො කෙල්ලෝ කසාදයක් නොබැඳා බාවනා කොරගෙන බිම බලාගෙන ගෑනු පිරිමින්ට ආකරුසනය නොවී, පිරිමි ගෑනුන්ට ආකරුසනය නොවී වරිගයා බෝකිරීම හැදිගාවන්ට හදාපු පැලෑන් එකට රාවණා ඇවිත් කෙළියාය. ඒකුන් දැං කතාකොරන්නේ එකාට දරුවො පහ හයක් හදන හැටිය. මෙව්වා අපේ උන්නාන්සේලා ට බලා ඉන්ට බැරුවාය. පුල් ඉරිසියා උපදිනවාය. අපට තහංචිනං ඒකුන්ටත් කෙලවන්ට ඕනෑය කියා සියල්ල කලකිරවනවාය. එහෙම කලකිරෙන්නෙ නැති එකෙක් ඉන්නවානං ඒකා අමු ගොබ්බ මෝඩයෙක් කියා කියනවාය. ඒක,ඒකාගේ මොලේ අඩුපාඩුවක් කියනවාය. බුදුන්නාන්සේ ගේ පරතිමා දා ගෑනුන්නේ වාගේ හැදුවේ නිකම්ම  එව්...

--- අප මහා Vajrapani Indra උන්නාන්සේ සහ කෙහෙල් කැන ---

Image
--- අප මහා Vajrapani Indra උන්නාන්සේ සහ කෙහෙල් කැන --- හොරාට කලිං කෙහෙල් කැන වැට පනිනවා කියා කතාවක් අපේ ගංවල එව්වං කට කහන හන්දා කියා තිබෙනවාය. අප මහා Vajrapani Indra උන්නාන්සේ ගේ කෙහෙල් කැනද උන්දාට කලියෙං වැට පැනලාය. මෙව්වා කොයි හිතිං ලියන්ටද කියා වෙලාවකට හිතෙනවාය. කිරිබත්ගොඩ ඥානානන්ද හිමි කිව්වද බොරුව බොරුවම බව අපේ උන්නාන්සේ කියා තිබෙනවාය. මට කතාවක් මතක්වෙනවාය. තාත්තා කසිප්පු පෙරලා පොලෝසියෙං පන්නනකොට ගෙදර දුවං ඇවිත් පෙට්ටගමේ හැංගිලා හිංචි එකාට කිවුවලු තාත්තා පෙට්ටගමේ ඓහෙම ඉන්නවා කියනවා නෙමේය කියලා. පොලෝසියෙං ආවාම ඒකා ගත් කටටම තාත්තා පෙට්ටගමේ නා කීවාය. පොලෝසියෙං අරකාගේ කං කෙටියෙංම අල්ලාගෙන ගියාය. Vajrapani Indra උන්නාන්සේ ට ද වෙලා තියෙන්නේ ඒම එකක් ය. අපේ ඉන්දිකයා ලග තියෙන පොටෝ ටිකෙන් එකක් දෙකක් දැම්මාම Vajrapani Indra උන්නාන්සේ කිරිබත්ගොඩ හාන්දුරුවන්නේ කවුද කියා මාට්ටුවෙනවාය....😁🤭 අප්පටසිරි....මගෙත් කෙහෙල් කැන වැට පැන්නාද කොහෙදය......😬😬😬.... දැං ඉතිං ඉංදිකයාගෙං විසුමක් වෙන එකක් නෑය. අපි මේ කතාව වෙන අතකට හරවගන්ට උවමනාය......අප මහා Vajrapani Indra උන්නාන්සේ කියන හැටියට කිරිබත්ගො...

--- අප මහා Vajrapani Indra උන්නාන්සේ සහ රොඩී මුඩුක්කු රාවනා වංසිකයෝ ---

Image
---- අප මහා Vajrapani Indra උන්නාන්සේ සහ රොඩී මුඩුක්කු රාවනා වංසිකයෝ --- මීට පෙරත් ලියමනකිං රාවනාකාරයෝ අමනයෝම බව අපේ උන්නාන්සේ ඔප්පුහිද්ද කොලාය. එව්වා පට්ටපල් බොරු බේගල්   වලිං හදාපු ගොබ්බ කතාය. සමාජයේ රොඩුටික වෙච්චි නූගත් මෝඩ අසිට්ට අසබ්බිය එව්වං ට හදාපු සුරංගනා කතාවක් ය. ඒ ගැන අප මහා Vajrapani Indra උන්නාන්සේ පැහැදිලි කොලේ විද්දියාත්මකවය. ඒ සඳහා ජීවමාන සාදකයක් එක්ක අප මහා Vajrapani Indra උන්නාන්සේ බුකියට වැඩියාය. රොඩී රාවන වංසයේ එකෙක් අප මහා Vajrapani Indra උන්නාන්සේ ගේ ඉස්තිරියාවකගේ රෙද්ද ගලවලාය. එව්වාටනං ඉතිං අපේ උන්නාන්සේ ට මලේ මල පනිනවාය. උන්නාන්සේ ගේ අම්මාට බැන්නත් මේ වාගේ උපාසිකාවකට බනින්ට දෙන්ට බැරුවාය. බැනපු එකාගේ රෙද්ද ගලවන්ට කොරන්ට පුළුවං එකම දේ ඒකාගේ නරිවාදං එක්ක බුකියේ චාටර් කිරීමය. දැන් තොපි අර කලිං සැරේ උපාසකයෙකු වාගේ පෝස්ට් දැමූ උත්තමයා මේ කුනුහරුප දාන්නේ ඇයි කියා අහන්ට ඒම එපාය. ඇදං ඉන්න රෙද්ද මොකක් උනත් ඇතුලෙ ඉන්නේ අප්සට් එකෙක්මය.🤭 ඒ හින්දා මේ කියන දේ මේ අමතක වෙනවාය. ගයානයාට ගහනවා කියන්නේ රාවනා හැතිකරේටම ගැහුවා වාගේය. අප මහා Vajrapani Indra උන්නාන්සේ ට ...

-- මට Vajrapani Indra උන්නාන්සේ එක්ක මල පැනලාය --

Image
අපේ ඉන්දිකයා Vajrapani Indra උන්නාන්සේ ට දිවි දෙන්ට හැදුවාට වෙලාවකට මටනං මේ උන්නාන්සේ කුමන අමනයෙකුදැයි කියා හිතෙනවාය. මාතිං වරදක් කියවෙනවානං දහස් වරක් සමාවෙන්ට ඕනෑය. ඒ උනාට මේකා එක එක වෙලාවට කියන්නේ එක එක කතාය. අද මම Vajrapani Indra උන්නාන්සේ එක්ක මලම පැනලාය. මේකා වෙලාවකට චාල්ස් ඩාවිංගේ පරිනාමවාදය ගැන පාරම්බානවාය.ගල්‍ යුගේ එඪේර යුගේ කාර්මික විප්ලොවේ එහෙම දෑහිං දැක්කා වාගේ කියනවාය. එව්වා එහෙමම උනා කියනවාය. ඒ සිරිමුකයෙම්ම මේකා කකුසද කෝනගමන කාස්සප අපමහා බුදු උත්තමයිං ගැන ලැජ්ජා නැතුව කියනවාය. ඒකා කියන හැටියට ඒකාගේ පරිනාමේ හරිනං, කකුසඳ බුදුන්නාන්සේ ගල් දෙකක් මැද මැදා හෙලිබැල්ලෙං ගින්දර අපුල්ලන්ට උවමනාය. කෝනාගමන බුදුන්නාන්සේ හරක් දක්කාන තනබිං හොයමිං යන්ට උවමනාය. කාස්සප බුදුන්නාන්සේ දුකසේ ගංගා නිම්නයක් ලග කුඹුරක් කොටාගෙන ඉන්ට උවමනාය. ඒකා මොනවා කියනවාදැයි මටනං තේරෙන්නේ නැත. සමහරවිට Vajrapani Indra උන්නාන්සේ ගේ තරං මයේ මොලේ නැතිවෙන්ටත් පුළුවන් ය. ඒ වුනාට මේකා මේ තැන් තැන් වොලින් පොත්වොලින් එක එක ඒවා අහුලාන ඒකාට හිතෙන ඒවා කියවනවා විනා ඒක දන්න රිඹක් නැතිබව මටනං ඔප්පුසිද්ද වෙනවාය. ඒකා ඒකාගේ වයසේ ...

-- Vajrapani Indra උන්නාන්සේ සහ සුදු උන්නැහැ --

-- Vajrapani Indra උන්නාන්සේ සහ සුදු උන්නැහැ -- ඔන්න එකෝමත් එක කාලෙක දරුවොනේ දූපතක් තිබ්බාය. ඕකට හුජ්ජෝ ( සුද්දෝ ) කඩාපාත්වෙලා මහා වින්නැහියක් උනාය. දැං එව්වා සිද්දවෙලා අහවරවෙලා අවුරුජු හැත්තෑවොකටත් එහාය. දැං ඒ දූපොත හෙනම ආතල් ලන්තයක්මය. ඒකේ මිනිස්සු වරිග තුනක් ඉන්නවාය. එක එව්වං පිරිසක් ජම්බු පීපල් ලාය. අනික් එව්වං රාවන පීපල් ලාය. තුන් වෙනි උත්තමයිං නම් අප මහා Vajrapani Indra උන්නාන්සේ වරක් ප්‍රදාන මහා නුවනැති පරම්පරාවය. ඉතිං දැං ජම්බු පීපල්ලා සහ රාවණ පීපල්ලා එකට සෙට්වෙලාය. උං කොහොමද මෝඩයෝ හන්දා එකට සෙට්වෙන්ට ලේසිය. අප මහා Vajrapani Indra උන්නාන්සේ වරක් ප්‍රදාන මහා මොලකාර උත්තමයිං වෙනම අතකය. අර එව්වං කියන ආකාරයට හුජ්ජා මේ රටින් ඒරොප්පේට වඩින විට මේ රටේ එව්වන්නේ හෑම රෙද්දක්ම උස්සං ගිහිං ය. අප මහා Vajrapani Indra උන්නාන්සේ ටනං මෙව්වාට , යට මුඛයෙනුත් හිනා පහලවෙනවාය. හුජු මහත්තැන්ලාට මේ රටේ අමනයින්නෙං ගෙනියන්ට ඇති බිබික්කොමක්වත් තිබ්බේ නැත. අඩුම වසයෙං ගෑනු උඩටවත් ඇන්දේ නැතිකොට ගෙනියන්නේ අහවල් එකදැයි ජම්බු හා රාවණ පීපල්ලා හිතාබැලිය යුතුය. උං මකබෑවෙන්ට හදන්නේ සකල සම්පත්තියම හුජු උන්නාන්සේල...

අප මහා Vajrapani Indra උන්නාන්සේ වැඩලාය.

Image
අප මහා Vajrapani Indra උන්නාන්සේ වැඩලාය. පස්වනක් පිරීතියෙං අපි පිනා ගියාය. උන්නාන්සේ අප්පටසිරිවෙන දේසනාවක් කොරලාය. ඩිංගිත්තක්වත් අසිට්ට වෙලා නෑය.ෆුල් සිට්ටසම්පන්නය. ආසාවේ බැරිය. අලුත් දේසනාව ලියන්ට කොයිතරං පරියේසනයක් කොරන්ට ඇත්ද කියා හිතාගන්ට පුලුවංය. දවස් ගානක්ම ගියාය. ඒත් උන්නාන්සේ බනින්නේ රාවණාකාරයින්ටය. උන්ට නොබැන කොහොමත් බැරිය. ඒකලා හදන්නේ මේ රට ලෝකේ උතුංම රට කොරන්ටය. අප මහා Vajrapani Indra උන්නාන්සේ එක්ක එව්වා වානා ය. එහෙම එකක් උනොත් ඉඳලා වැඩක් නැත. බුදු හාන්දුරුවෝත් ඉන්දියාවට පටවා ඇත්තේ ඒ හන්දාය. අපට වැඩක් නැතුවාය. අපි ආඩම්බර වෙන්ට ඕනෑවන්නේ Vajrapani Indra උන්නාන්සේ කියන හැටියටම වෙන රටවල එව්වංගේ දේවල් වලිංය. මේ රටේ තියෙන්නේ ගල්ගුහා විතරය. එව්වායේ රිංගන්ට ඇහැක්කේ සරුපයිංට ය. ඒ තරමොටම අප මහා Vajrapani Indra උන්නාන්සේ එව්වායේ රිංගා පලපුරුදු තියෙනවාය. ලෝක සිතියමේ ජංගිය වාගෙ රටේ එව්න්ට තියෙන ඉතිහාසයක් මේ රටේ ඉන්නා අමනයින්ට නැති බව සහසුද්දෙම්ම දන්නේ උන්නාන්සේ විතරක්මය. ඇමරිකානු ජාතික ලෙවිස් මෝගන් වාගේම එංගල්ස් යමක් කියා තිබෙනවානං එය පුරස්න කොලයුතු නැත. ඒ සුදු මහත්තුරුං සියල්ල දන්නවා...