--- රාවනා පීපල්ස් Vs එකකුස උපං අයියා නංගී බුදියා ලැබිච්චි ලමා පීපල්ස් ---
--- රාවනා පීපල්ස් Vs එකකුස උපං අයියා නංගී බුදියා ලැබිච්චි ලමා පීපල්ස් ------
දවස් තුනක් සිල් සමාදෙං වෙන්ට ආරාදනා කොරාපු උන්නාන්සේලා නේද මේ ආයෙ නිදි වරුජිතව කෝපගැන්නිලා තියෙන්නේ කියා හිතුවාම වෙලාවකට ඒකලා ගැන හිනායනවාට වඩා දුක උපදිනවාය. අනේ අපේ රටේ බහුජ්ජයින්ට යන කලක් කියා හිතෙනවාය. අද මේම කියන එකාලා හෙට දෑස් වහං මයිත්තිරිය ගැන දේසනා කොරන හැටි ගැන හිතා හිනායනවාය...😂😂😂 අර විග්නේස්වරන් ගොයියාගේ පොටෝ එක ලග වම් පැත්තේ කෙලවරේ දමා තියෙන්නේ බුදුන්නේ හස්ත මුද්දරාවක්නං වෙන්ට බැරිය.😂😂😂 ඒම එකක් පිලිමෙකවත් මංනං දැක ඇතුවා නිච්චියක් නැතුවාය. කොලු කුරුට්ටං කුනුහප්පෙටනං ඕම එකක් පෙන්නනවාය. අද ඕක පෙන්නා හෙට සිල් අරන් පහුවෙනිදාත් ඕක පෙන්නන්ට උවමනා කියා බුදුන් යම් පිටකයක කියා තියෙනවා වෙන්ටත් පුලුවංය. මොකෝ ඒම නොවුනානං අප මහා Vajrapani Indra උන්නාන්සේ මේ වාගේ එකක් කිසිදා නොදා ඉන්නවා ඒකාන්තය. මුන්නාන්න්සේලා ගේ සීල මුද්දරාව මේක වෙන්ටත් ඇහැකිය.....🤭🤭🤭
කෝම උනත් අපි පරදාන මාත්තුරුකාවට එන්ට උවමනාය. ඒ නං මේකලා මේ ඉතිහාසය විකුරුති කොරන්නේ විග්නේස්වරන් කාරයාගේ කුට්ටිය අරං ය. දැං ඕම ඕම ඒවා කියන්ට අප මහා Vajrapani Indra උන්නාන්සේට පුළුවංකොමක් නැත. ඒ උන්නාන්සේ මේකත් සත්තිය මූලාස්සර වොලිම්ම ඔප්පුහිද්ද කොරන්ට උවමනාය. ඒම නැත්තං අපේ සනුහරේ එව්වන්ට ඔයිට වඩා එව්වා ගොතන්ට බැරිකමක් නැත.😬😬😬
කොහේවත් යන දෙමල පඩයෙකු අල්ලාගෙන මුන්නාන්න්සේලා ඒකාට කුට්ටිය දී මෙහෙම කියවනවා වෙන්ටත් බැරිකමක් නැත.🤔🤔🤔 ඒ තරමොටම උන්නාන්සේලා ලග මොනරු ඉන්නවාය. ඉස්සර මොනරා පිටේ ගියේ කතරගං දෙයියා උනාට දැන් මොනරා පිටේ යන්නේ මේ උන්නාන්සේලා ය. චැනල් එකේ බනක් කියා ගන්ටත් මොනරු විසි පහක් උවමනාය. රිපීට් එක ගහනවානං තව මොනරු පහක් උවමනාය.🤭🤭🤭
එව්වා ගැන පස්සෙං පහු අපේ ඉංදිකයා සත්තිය මූලාස්සර ඇතුවම කියනවාය. අප මහා Vajrapani Indra උන්නාන්සේ කියන හැටියට සිංහලයා පැවතෙන්නේ අර අයියයි නංගියි බුදියලා වැදුවායි කියන විජේගෙං කියන එක ඇත්තක්නං ඉතිං විග්නේස්වරන්කාරයා කියන එකත් ඇත්තම වෙන්ට ඇහැකිය.මොකෝ විජේ හිංගල එකෙක් නෙමේ හන්දාය. ඒකා අර ජංගිය වාගෙ රටෙං ආපු එකෙක් ය. Vajrapani Indra උන්නාන්සේ වාගේ මොල ගෙනාපු නැව් හන්දා මහාවංසයට එහා එකක් මේ රටේ නැත්තං, විග්නේස්වරන් ඒකලාට ඒම එකක් තියෙනවා කියනවානං ඒක ඉතිං අප මහා Vajrapani Indra උන්නාන්සේ වාගේ ඔලමොට්ටලයිංම ජාතියට කොරපු නස්පැත්තියක් ය. දබදිව වන්දනා ටුවර් එක කොරගන්ට ජාතියටම කෙලින මුන්නාන්න්සේලාට යන්ට අපායක් නැතුවාය. මේ රටට ඇත්තට ආදරේ කොරන එකාලා කියන්නේ දෙමල පඩයන්ට දෙදාස් පන්සීයට වැඩි ඉතිහාසයක් තියෙනවා කියා නෙමේය. හිංගලායාට තියෙනවා කියාය. ඒක හරියට කොරගත්තානං විග්නේස්වරන් කාරයා ඒම කියන්ටවත් එන්නේ නැතුවාය. හිංගලයාට මුන්නාන්න්සේලා කියනවාට වඩා ඉතිහාසයක් තියෙනවා කියන එව්වන්ට නින්දා අපහාස කොරලා පස්සෙංපහු... අනේ....විග්නේස්වරන් අරම කියනවාය මේම කියනවාය කිය කියා බුකියේ වැලලෙන්ට හදන එක හාස්සියජනකොය. ඒක හරියට ඔලුවෙං හිටගෙන කක්කා දාගන්නවා වාගේ වැඩක් ය. බුද්ද දරුසනේ සත්තිය වසයෙංම අනුගමනය කොරනවානං ඒම කොරන්ට උවමනාය. නොදන්නා ලබ්බවල් කතා නොකර හිටින්ට උවමනාය. ඒම නැත්තං මෙව්වා දවසක උසාවියකදීවත් පුරස්න කොරද්දී විග්නේස්වරන්ගෙන් කුට්ටිය ගත් එකාලා ගැන උන්නාන්සේ වෙනිං එව්වාට ඉදිරිපත්කොලා වාගේ සත්තිය මූලාස්සර මේකටත් ඉදිරිපත් කොරන්ට වෙනවාය. එහෙම නැත්තං කුට්ටිය කීයදැයි අසා ඒ උන්නාන්සේලාගෙම්ම එව්වා අයකොරගන්ට උනත් බැරිකොමක් නැතුවාය.😉
ඒ කොයිහැටි වෙතත් දැං ඉතිං ටිකෙන්ටික රාවනා පීපල්ස්ලා ගැනත් එකකුස උපං අයියා නංගී බුදියා වැදූ ලමා පීපල්ස්ලා ගැනත් රටේ එව්වං දැනුවත් වෙනවාය. ඒක ඒ හැටියට කොරගන්ට අප මහා Vajrapani Indra උන්නාන්සේ කල මෙහෙය එසේ මෙසේ එකක් නෙමේය. දං ඉතිං උන්නාන්සේලා ට චැනල් එකේ සරනය. අපට ඒ උන්නාන්සේලා ගේ සරනය. ඕං මං නොකිවුවා කියන්ට එපාය. අපේ සනුහරේ එව්වං හෙට වෙසප්පෝය දවසේ මුන්නාන්න්සේලා ගේ බන අහන්ටත් බාවනා කොරන්ටත් එනවාය. හොරෙං හොරෙං ලස්සන කෙල්ලන්ට බැල්ම දානවා ඒම නෙමේය. ආයෙ ඒම උනොත් බඩු පැකට් වෙනවාය.😉😂
Vajira Paaniya daa me postuwa nivan yawa ethiseyak deneeee... Patta sira ban umbe liyamana... Achchi amma nikan... ;)
ReplyDeleteAmmapaaaaa.... Ravana peeples wena eka maara garu nabuii ... aiyala nangila budiyala lamai hadanawata wadaaa... ela ///
ReplyDeleteAdeeee ahamben set wuneee.... maru maru... kawru hari innawa ekek konda pana thiyana... face eka hide karana siwrata gahanna... api set
ReplyDelete