- මහා සත්‍යවාදී Vajrapani Indra උන්නාන්සේ --

- මහා සත්‍යවාදී Vajrapani Indra උන්නාන්සේ --

උන්නාන්සේ අසිරිබරය, නැනබරය,කරුනාබරය,කක්කාබරය ආදී මෙකී නොකී හෑම බරකිංම යුත්තය. එහෙව් උන්නාන්සේ සත්තියම මිසක්කා බොරුවක්නං නොකියනවාමය. උන්නාන්සේ ට බොරුව පේන්ට බැරිය. ගයාන් සඳකැලුං කියා රාවණාකාරයෙකුගේ බොරු එකිං එක නිර්බීතව ඒ උන්නාන්සේ එලිකොලාය. දං ඉතිං ගයානයාට උන් හිටිතැන් නැතුව ඇතිය. ඒ ගහපු ගැහිල්ලට ආයේනං උන්දෑ රාවොනා ඉතිහාසයක් තියා පහේ පන්තියේ ඉතිහාස පොතක්වත් නොබලනවා ඒකාන්තය. ඒ තරමොටම අපේ උන්නාන්සේ ගේ සත්තිය බලවත්‍ ය.Vajrapani Indra උන්නාන්සේ ට බොරුව පේන්ට බැරිය. ඇයි උන්නාන්සේට බොරුව පේන්ට බැරි......ඒම තමයි ඒ කාලෙ නියම වීරයෝ.....ඒ වාගෙ වීරයො අද කා ලේ නෑ...... කියා ගීතයක්ද මීට අවුරුජු 1273කට කලිං ලීවේ අප මහා Vajrapani Indra උන්නාන්සේ ටමය. එපමනකොටම සත්තිය දේසනා කරන උන්නාන්සේ ගේ පේස්බුකියේ දමා තියෙන පොටෝ එක අසත්තිය එකකි. අපේ ඉන්දිකයා ගාවනං උන්දෑගේ හැබෑ පොටෝ තුන හතරක්ම තිබෙනවාය. කොයි හැටියේ හරි මං ඕක උගෙං හොරකං කොරං ඒ උත්තමයාගේ සිරියාවන්ත මුවකමල ඉන්දිකයාට කලිං මේකේ දමනවාය. අනේ ඒ සිරියාවන්ත මූන දැක්කාම ඉතිහාසය මෙපමනකොටම  දන්නවා කියා හිතන්ටවත් බැරිය. ඒ තරමට විලිබරය. කාගෙ කාගේත් කිල්ලෝටවල හුනු ටික ටික තිබ්බාට අපෙ Vajrapani Indra උන්නාන්සේ ගේ කිල්ලෝටයේ හුනු ඩිංගිත්තක්වත් නැත. අඩුම වසයෙං කිල්ලෝටේවත් නැත. ඒකත් අපේ ඉන්දිකයා ලගය. ඉන්දිකයා තව දවස් තුන හතරකිං ආවාම කෙලිය බලාගන්ට ඇහැකිය. Vajrapani Indra උන්නාන්සේ  කොයිතරං ඉතිහාසකාරයෙක්දැයි රොබට් නොස්ට පවා ඉන්දිකයා පෙන්නනවා ඒකාන්තය. අප මහා Vajrapani Indra උන්නාන්සේ ගයාං වාගේ පචෝරිසයෙකු නෙමෙයිය. පට්ටම සත්තියවාදියෙක් ය.ඒවාට උපහැරන ඇතුවම ඊළඟ එකෙන් මං කියනවාය.තොපිලාටත් ඉතිං වැඩක් නැති එකේ මේ අසිරිමත් සිරි සදහං කතිකාවට හොම්බ දාගෙන හිටපියවු.

Comments

Popular posts from this blog

--- රාවනා පීපල්ස් Vs එකකුස උපං අයියා නංගී බුදියා ලැබිච්චි ලමා පීපල්ස් ---

-- විසේස නිවේදනයයි --