-- විසේස නිවේදනයයි --
-- විසේස නිවේදනයයි --
අපමහා Vajrapani Indra උන්නාන්සේ දවස් තුනක් බාවනා කොරා විතරයි එර්දි උනාය 😇.
🎶 Vajrapani නිවං ගිහිං අපිට හුගක් ඈතයි...
හුග දවසක් බලං හිටිය එන්නෙම නැති පාටයි...🎶
😂😂😂
දැං මං මේ අර දබදිව වන්දනා ගෙනියන ඔත්තුකාර තට්ට ගයිඩ් උන්නැහැට ආදරෙං ලියනවාය. වෙනිං වෙනිං එකඋන්ට් එව්වයිං මඩ ගැහැව්වත් මුන්නැහේගේ බඩු එලියට දාන්ට වෙනවා කියා අපේ ඉංදිකයා මුන්නැහැට කියන්ට කිව්වාය. විඩෙං විඩේ මුන්නැහැ මයෙ බොලොග් එකට ඇවිත් බලන හංදා දුකේ බැරිකොමට ඕං එහෙනං මයේ යුතුකොම මං ඉස්ට කොලාය. දැං මුන්නැහැ තමුංම නඩත්තු කොරපු කූටාලීංට මේ පයිංඩේ කියන්ට උවමනාය. එහෙම නැත්තං දබදිව ගෙහුං කොරාපු සෑහෙන්න එව්වායේ සීන්කෝන් එලියට එනවාය.😮 සම්බුද්ධ සාසනේට ඇරපුවා එහෙම එමටය. ලව්සීං ද එහෙම්මමය. 😊 බලාපුවාම බුදුං ගැන කියන්ට එන එව්වංගෙ හෙනම සීන්කෝන් තියෙනවාය. මුන්න්හැහේ අර කඩප්පුලිකොමට වල් හිනාවක් දමා දෙන විසිටිං කාඩ් එකේ තියෙන ටැලිපෝං අංකෙ තාම වැඩ හංදා ඒක බුකියේ දාන්ට උනත් අපේ සනුහරේ එව්වං දෙපාරක් හිතහිතා ඉන් නැතුවාය. දැං ඉතිං තමංම කුලප්පු කොරාපු ගොංනාම්බං තමංම මෙල්ලකොරගන්ට වෙනවාය. ඒම නොවෙන්ට මුංනැහේලා දිවි හිමියෙං වැඩකොරන මහ උන්නාන්සේටත් හෙනම අපහසුතාවේකට පත්වෙන්ට වෙනවාය. ඒම උනොත් බිස්නස් එකේ හිතන්නේවත් නැති සෑහෙන පාඩුවක් සිද්දවෙනවාය. ඒම අවස්සිය නං ඒමය. මේම අවස්සිය නං මේමය. අනික් එකඋන්ට් කොරවන එව්වන්ටත් ඒනං කියන්ට. අප මහා බුදුන්නාන්සේත් සුමානයක්ම අනිමිසලෝචන පූජාව කොරාපු හන්දා අපේ සනුහරේ එව්වංද මුන්නැහේලාගේ අනික් හොර පේස්බුකි දිහෑ සුමානයක් අනුකම්පාවෙං බලා ඉන්නවාය. එන්ට එන්ටම තටමනවා,වැලලෙන්ට හදනවා වැඩියි වාගේනං මුන්නැහේලාගේ නැටුං පොටෝ එක්කම බුකියේ චාටර් කොරන්ට වෙනවාය. අපිත් බුද්ද සාසනේට ආදරේ හංදා ඔලුවෙං හිටගෙන කක්කා දාගන්ට කැමති නැතුවාය. ඒත් මෙව්වා දැම්මොත් බුද්ද සාසනේට කොයිහැටි උනත් මෙව්වායේ පටිපස්සෙ ඉන්න සීලවන්තකං පෙන්නන මහ උන්නාන්සේ ගැනත්, ඒ උන්නාන්සේ ගේ බිස්නොස් පවත්තාගෙන යන මහා බුද්දිමත් උගත් නැනවත් අනික් උන්නාන්සේලා, උන්නැහේලා ගැනත් රටේ එව්වං දැනගැනීම එක අතකිං ආතල් කිරියාවකි. කොයි එකාට උනත් අන්තිම චෑන්ස් එකක් දීම පිං අතේ වැඩක් කියා සිරි සදහං ආස්සරමේ මහ උන්නාන්සේ නිතරෝම කියනවාය. 🙏
ඒ හන්දා ඕං මං කිව්වාය. අපේ ඉංදිකයා ලව්වා කෙලවාගන්නවාද, පාඩුවේ බිස්නස් එක කොරගෙන යනවාද කියා මුන්නැහේලා තීරනේ කොරන්ට උවමනාය. එහෙනං සුමානයයි ඕං.🙂 කලිං දාපු ගොං කතා අයිං කොරගන්ට ඇහැක්නං අපේ සනුහරේ එව්වං මනාපය. ඒම නැති උනොත් එව්වාට අවස්සිය බේත් දීලාම අපිට යන්ට වෙනවාය. 😉
ගේම නං ගේමය.
මඩට මඩක් නැත මේම මඩක් නැත ඉංදික කොලුවයෙ මඩ වාගේ.....කියා හිතන්ට එපාය. 😂😂😂 මෙව්වා තනිකොරම මාත් සම්බන්ද එව්වාය.🤭🤭🤭 තව අපේ සනුහරේ කඩප්පුලි එව්වං නොසෑහෙන්න ඉන්නවාය. 😁😁😁😁😁😁
මුන්නැහේලා ගැන අපේ එව්වං හෙනම අවදානයෙං ය.😉
මාන්නය අයිං කොරගෙන හිතැව්වොත් සෑහෙන්න දේවල් බේරගන්ට ඇහැකිවෙනවාය. විසේසයෙංම කාගෙ කාගේත් ජාමෙ බේරෙනවාය. ඒක මුන්නාන්න්සේලාගේ දායක සබාවට වාගේම, අනික් උන්නැහේලාගේ ගෑනුන්නේ, දරුවන්නේ පවා සැනසීමට හේතුවෙනවාය. නැත්තං හැම එකාම මෙව්වා දැනගත්තාම කෙලවෙන්ට පටංගන්නවාය.😬
කෝක හොදද කියා තීරනේ කිරීම මුන්නැහේලා ට බාරය. අපි ඉතිං කාගේ හරි රෙද්ද ගැලවීමට දෑත් නිකටේ ඔබාන බලා ඉන්නවාය. අපේ සනුහරේ එව්වන්නේ රබර් ඇහැට වැටෙන එව්වං හෙනම නන්නත්තාර කිරීම අපේ පරතිඤ්ඤාවය. 😂😂😂
හැබැයි ඉතිං අපි එක චෑන්ස් එකක් දෙනවාය. 😊 ඒ ඉතිං ගන්නවානං විතරය. 🤭 ගන් නෑ වාගේනං එතැන් පටං හැම අතිංම අරිනවාය. 😬🤷ඒනං දැං ඉතිං මුන්නැහේලා මං මේ ලියැව්වේ මොකද්දැයි කියා දෙතුන් විඩේ කියවා හරිහැටියටම තේරුංගන්ට උවමනාය.නැත්තං බබා හම්බුවෙනවාය.😁😁😁
බායි...🙋😉🙃

Hafffffooooooiiiiiiiiii-- hahahaha ....
ReplyDelete‘Deva Vajrapani ‘ aluth nama
ReplyDelete