--- අප මහා Vajrapani Indra උන්නාන්සේ සහ දවස් තුනේ සීලය ---

තොපි මං ඩිංගිත්තක් හිනාවෙලා අහවර වෙනකං ඉන්ට ඕනෑය....😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
බුදුන්නාන්සේ අප මහා Vajrapani Indra උන්නාන්සේ ට ඉගැන්නූ සීලය දැං අපි දන්නවාය. වෙසප්පෝය එන්නේ අවුරුද්දකට සැරයක් කියා දැනගත්තේ අප මහා Vajrapani Indra උන්නාන්සේගෙංය. තව නූලෙං ඊලග මාසෙත් වෙසක් සමරනවාය. ඒකෙං අප ගලවාගත් Vajrapani Indra උන්නාන්සේ ට මාගේ නමස්කාරය වේවා...☺️
ඊලග එක ඊට වඩා ආතල් ය. උන්නාන්සේ කියන්නේ එක දිගට දවස් තුනක් සිල් ගම්මු කියලාය. මෙහෙව් උත්තමයිං වාසනාවංය. ඒක එහෙමම කොරන්ට අපි උබලා හිතට ගන්ට උවමනාය. ඒ දවස් තුන සිල් සමාදං වෙලා ඉන් පහුවට ඒක පවාරනය කොරලා ආයෙම ගේමක් ගහන්ට ඇහැකිය. මෙව්වා එකිං එකට පැහැදිලිකොරන්ට ආස වුනාට, මේකලාගේ ගොංකං කියන්ට වැඩියෙං මොකුත් ලියන්ටම දැං උවමනා නැතුවාය. උන්නාන්සේ කියන එව්වායිං 08 / 09 ගත්තාම පරමානවත් ය.😂😂😂
8. නැටුම් ගැයුම් විහිළු ඇසීමෙන් නැරබීමෙන් වැලකීම
(tv, radio, facebook, gossip, internet සම්පූර්ණයෙන්ම අත්හැරීම)
(සින්දු ඇසීමෙන් කියවීමෙන් වැලකීම )
(නාට්‍ය, චිත්‍රපටි, වීඩියෝ බැලීමෙන් වැලකීම)
😂😂😂 තොපි මට ආයෙම ඩිංගිත්තක් මේ හිනාව නවත්තගන්ට ඉඩක් දෙන්ට ඕනෑය...😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අම්බෝ බොලව්....මයේ ඉලත් ඇදෙනවාය.👵😂
අප මහා Vajrapani Indra උන්නාන්සේ එල කොල්ලෙක් ය. හිනාවෙලාම මගේ යටිබඩත් කොරවෙලා වාගේය. දැං තොපි හිතට ගනියව්....මේ කියන්නේ දවස් තුනකට විතරක් ය.😬 ඊට පස්සේ ආයේ facebook එක දාගෙන දරුම විකුරුති එව්වන්ටයි ගොබ්බ රාවනාකාරයින්ටයි ජම්බුවන්ටයි අරින්ට උවමනාය. ආයෙ සිල් ඕන වෙන්නේ ඊලග පෝයට හින්දා සීන් එක ගේමක්ම නැත. 😉😂😂😂
9. ආභරණ, සුවඳ විලවුන්, makeup, powder, jel ආදී කිසිවක් භාවිතාවෙන් වැලකීම
තොපි මේ නහින දෙහින වයසේ මට ආයෙමත් හිනාවෙන්ට ටිකක් දෙන්ට උවමනාය. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අම්බෝ බොලව්....එව්වාටනං හික් ගෑවෙනවාය. අර චැනල් දාගෙන ඉන්න මහ උන්නාන්සේට මේක කිවුවානං නරකද කියා අහන්ට හිතෙනවාය.😬 එව්වාට ගිහිං දේසනා කරන උන්නාන්සේලා ට කිවුවානං නරකද කියා හිතෙනවාය...😁😁 තොපේ කඩප්පුලිකොමට , බුදුන්නාන්සේ ජෙල් ගැන ඒම දේසනාකොලේ කොයි සූත්තරේද කියා සත්තිය මූලාස්සර වලින් පෙන්නන්ට කියනවා ඒම නෙමේය. මේකප් පවුඩර් ඒමත් ගැන දේසනා කොරලාය. 🤭🤭🤭
කොහොම වුනත් මෙව්වා ගැන එච්චරම හිතන්ට උවමනා නැත්වාය. මෙව්වා කොරත් අප මහා Vajrapani Indra උන්නාන්සේ කියන හැටියට දවස් තුනක් මේක ඇදන් ගියාම ඉවරය. 😂😂😂
බන කියන උන්නාන්සේත් දවස් තුනෙන් ආයෙම බුකියට වඩිනවාය. වැඩලා එලකිරි වාගෙ වටේම සත්තිය මූලාස්සර වලින් නෙලනවාය.🤭 බුදුන්නාන්සේ අපේ උන්නාන්සේට කියා තිබෙන්නේ මේ පාර වෙසක් එකට දවස් තුනක් සිල් රැක්කාම ඔන්න ඔහේ ඇති කියාය. මේ වාගේ ගොං උන්නාන්සේලා රටකට බන කියන්ට යනවාය.😢
දවස් තුනක් තටම තටමා රකින සීලය හැමදාම රකින්ට ඇහැක්නං කොයිතරං ද කියා උන්නාන්සේලාටත් හිතෙන්ට උවමනාය. එහෙමනං අනික් එව්වන්ද ඒ මග යනවා ඒකාන්තය. මේකුං දවස් තුනේ සිල් අරං පහුවදා ඉඳං බුකියේ මකබෑවෙනවාය. තොපේ සීල බොරුව හොඳ තොපිලාටත්, තොපිලා පස්සේ වැටීගෙන ඉන්න මොලේ අතේ තියං උපන් මහා උගත්තු ටිකටත් විතරය. ඒකේ ඇත්තක් නැති බව මං කියන්ට නොඋවමනාය. ඇබින්දකට නේත්තරා දෙක වහගෙන හිතුවානං පටස් ගාලා උත්තරේ එනවාය. වදාපු දෙමව්පියන් ලව්වා තමන්ට වන්ඳගත්තානං නෙයුයාඩගං නටා පව් පුරවා නොගෙන නිවන් මග සහසුද්දෙංම වඩන්ට උවමනාය. ඒම හිතුවිල්ලක් මුන්නාන්න්සේලාට පහල වෙච්චි දාක මාත් මේ ලිවිල්ල නවත්තනවාය. එතෙක් මුන්නාන්න්සේලා මිනිස්සුන්නේ සල්ලි ගසාකන හැටිත් එව්වායිං ජෝගි දාන හැටිත් සත්තිය මූලාස්සර වොලිංම අපේ ඉංදිකයා පවා කියනවා ඒකාන්තය.මාත් මයෙ කඩප්පුලිකොමට එව්වා ලියනවාය 😉

Comments
Post a Comment