--- අප මහා Vajrapani Indra උන්නාන්සේ සහ රොඩී මුඩුක්කු රාවනා වංසිකයෝ ---

---- අප මහා Vajrapani Indra උන්නාන්සේ සහ රොඩී මුඩුක්කු රාවනා වංසිකයෝ ---


මීට පෙරත් ලියමනකිං රාවනාකාරයෝ අමනයෝම බව අපේ උන්නාන්සේ ඔප්පුහිද්ද කොලාය. එව්වා පට්ටපල් බොරු බේගල්   වලිං හදාපු ගොබ්බ කතාය. සමාජයේ රොඩුටික වෙච්චි නූගත් මෝඩ අසිට්ට අසබ්බිය එව්වං ට හදාපු සුරංගනා කතාවක් ය. ඒ ගැන අප මහා Vajrapani Indra උන්නාන්සේ පැහැදිලි කොලේ විද්දියාත්මකවය. ඒ සඳහා ජීවමාන සාදකයක් එක්ක අප මහා Vajrapani Indra උන්නාන්සේ බුකියට වැඩියාය. රොඩී රාවන වංසයේ එකෙක් අප මහා Vajrapani Indra උන්නාන්සේ ගේ ඉස්තිරියාවකගේ රෙද්ද ගලවලාය. එව්වාටනං ඉතිං අපේ උන්නාන්සේ ට මලේ මල පනිනවාය. උන්නාන්සේ ගේ අම්මාට බැන්නත් මේ වාගේ උපාසිකාවකට බනින්ට දෙන්ට බැරුවාය. බැනපු එකාගේ රෙද්ද ගලවන්ට කොරන්ට පුළුවං එකම දේ ඒකාගේ නරිවාදං එක්ක බුකියේ චාටර් කිරීමය. දැන් තොපි අර කලිං සැරේ උපාසකයෙකු වාගේ පෝස්ට් දැමූ උත්තමයා මේ කුනුහරුප දාන්නේ ඇයි කියා අහන්ට ඒම එපාය. ඇදං ඉන්න රෙද්ද මොකක් උනත් ඇතුලෙ ඉන්නේ අප්සට් එකෙක්මය.🤭 ඒ හින්දා මේ කියන දේ මේ අමතක වෙනවාය. ගයානයාට ගහනවා කියන්නේ රාවනා හැතිකරේටම ගැහුවා වාගේය. අප මහා Vajrapani Indra උන්නාන්සේ ට බුදුන්නාන්සේ ඉගැන්නූ සද්දරුමයේ තියෙන්නේ ඒම එකක් ය. ඒ ලියන ලිවිල්ලේ හැටියටත්, හොයන හෙවිල්ලේ හැටියටත් සත්තිය වසයෙංම දරුමය හෙව්වානං අපේ උන්නාන්සේ දැන් සෝවාං වෙලාය. අපේ උන්නාන්සේට එව්වා උවමනා නැතිය. Vajrapani Indra උන්නාන්සේ උපතිංම බුදුවෙලාය. දැං කොරන්ට තියෙන්නේ බිස්සු පරම්පරාවේ පිස්සු කෙලින උන්ටත් ගිහි එව්වන්නේ ගොබ්බ කමුත් අහවර කොරන්ට විතරය. අර රොසාන් බුද්දිකයා අප මහා Vajrapani Indra උන්නාන්සේ ගේ Crush එකකට අත තියලාය. ඒකා කෙලෝගන්නේ ඒකෙංය. අප මහා Vajrapani Indra උන්නාන්සේ කියන හැටියට මේ රාවනා රොඩී වංසේ ගැන කතාකරන්නේ අසබ්බිය නූගත් මෝඩ එව්වංය. ඒ හැටියට ගත්තාම ෂඩ් බාසා පරමේස්සර තොටගමුවේ ශ්‍රී රාහුල හාන්දුරුවෝත් නූගත් ගස් ගොරකයෙක් ය. විබීසන වර්නනාවේදී රවුලෙක් ගැන කියන්ට තරං රාහුල උන්නාන්සේ රොඩියෙක් වෙලාය. බාසා විසාරදයෙක් වෙච්චි කුමාරතුංග මුණිදාසයං ද ඒ රොඩියන්නේම ගොබ්බයෙක්මය. ඒකුන්ට ගයානයාගේ අවතාරේ වැහිලා ඒ දවස්සල මෙව්වා කියන්ට ඇතිය. කුමාර දාතුසේන කියා රොඩී රජකෙනෙක්ද මේ රටේ අවාසනාවකට පහලවෙලා ජානකීහරනය කියා එකක් ලියලාය. ඕකත් ගයානයාගේ ගොබ්බ  වැඩක් වෙන්ට උවමනාය. එව්වා මෙව්වා සේරම නූගත් මෝඩ හරකුන්නේ එව්වා බව අප මහා Vajrapani Indra උන්නාන්සේ කිව්වාම ඒක පිලිගන්ට උවමනාය. රාහුල උන්නාන්සේ ෂඩ් බාසා නං අප මහා Vajrapani Indra උන්නාන්සේ දෙලොස්මහා බාසා පරමේස්සරය. කුමාරතුංගයාද ඔය හැටියට නැටුවේ අප මහා Vajrapani Indra උන්නාන්සේ ඒ දවස්සල බුකියේ නොහිටි නිසා මිස ඕකා දන්න බාසාවක් නැතිය. ඕකා දැං බුකියට ආවානං හෙල හවුලේ රෙද්ද ද අප මහා vajrapani indra උන්නාන්සේ ගලවනවා සත්තකය.රාහුල හාන්දුරුවෝ කුමාරතුංග මුණිදාස අරිසෙන් අහුබුදු ගයාං සඳකැලුං ආදී රාවනා කාරයිං රොඩියන්‍ ය. අප මහා Vajrapani Indra උන්නාන්සේ විතරක් ගොයිගම ය. රාජ කුලේය. උන්නාන්සේ කියන දේ නාහන එව්වං රොඩියං ය. බුදුන්නාන්සේද ඒම කියා තිබෙනවා වෙන්ට ඕනෑය. ඕනෑම එකෙකු වසලයෙකු වෙන්නේ කිරියාවෙං නොව, අප මහා Vajrapani Indra උන්නාන්සේ යමෙකු රොඩියෙකු කියනවානං ඒකා රොඩියෙක්මය. සද්ගුනවත් අප මහා Vajrapani Indra උන්නාන්සේ ට මොකක්මහරි පිස්සුවක්වද්දැයි වෙලාවකට මට හිතෙනවාය. මං මේ මද්දියස්තවෙලා බලාන ඉන්නවාය. ඒකුං එකෙක්වත් අපේ උන්නාන්සේට වචනයක්වත් කියන්නේ නැතුවාය. සමහරවිට දන්නේවත් නැතුවා වෙන්ටත් පුළුවංය. ඒ වුනාට මේකා ගස් මෝඩයා වාගේ කියෝනවාය. දරුමය ගැන නරිවාදං කියවන මේකා දන්න දරුමයේ තරම ඔච්චරය. ඒ වුනාට සිරිසදහං ආස්සරමේ මහ උන්නාන්සේ දරුමය දන් නෑ කියනවාය. මේ උන්නාන්සේට පනපිටිං පනුවො ගැහැවුවත් මදිය. ඒකාට අනික් එකාලා ගෑනියක්ට බැන්නත් රිදෙනවාය. ඒකලා මිනිස්සුන්ට කියන එව්වා හෙනම සාදාරනය. කොහොමත් Vajrapani Indra උන්නාන්සේ ලගදීම අපේ  ඉන්දිකයා ආවාට පස්සේ රෙද්ද ගලවාගන්නවාය. එහෙම වුනාම කාට කාටත් මේ දරුම කතිකයාගේ, ඉතිහාස විසාරදයාගේ හැබෑ මූනු ඩිංගිත්ත දකින්ට ලැබෙනවාය. මං ඒ දවස එනකං ඇගිලි ගැන ගැන ඉන්නවාය.... බුකීවීරා උන්නාන්සේ ගේ ඊලග එක එක්ක ඉක්කන්ට එනවාය....😉

Comments

Popular posts from this blog

--- රාවනා පීපල්ස් Vs එකකුස උපං අයියා නංගී බුදියා ලැබිච්චි ලමා පීපල්ස් ---

- මහා සත්‍යවාදී Vajrapani Indra උන්නාන්සේ --