-- මට Vajrapani Indra උන්නාන්සේ එක්ක මල පැනලාය --
අපේ ඉන්දිකයා Vajrapani Indra උන්නාන්සේ ට දිවි දෙන්ට හැදුවාට වෙලාවකට මටනං මේ උන්නාන්සේ කුමන අමනයෙකුදැයි කියා හිතෙනවාය. මාතිං වරදක් කියවෙනවානං දහස් වරක් සමාවෙන්ට ඕනෑය. ඒ උනාට මේකා එක එක වෙලාවට කියන්නේ එක එක කතාය. අද මම Vajrapani Indra උන්නාන්සේ එක්ක මලම පැනලාය. මේකා වෙලාවකට චාල්ස් ඩාවිංගේ පරිනාමවාදය ගැන පාරම්බානවාය.ගල් යුගේ එඪේර යුගේ කාර්මික විප්ලොවේ එහෙම දෑහිං දැක්කා වාගේ කියනවාය. එව්වා එහෙමම උනා කියනවාය. ඒ සිරිමුකයෙම්ම මේකා කකුසද කෝනගමන කාස්සප අපමහා බුදු උත්තමයිං ගැන ලැජ්ජා නැතුව කියනවාය. ඒකා කියන හැටියට ඒකාගේ පරිනාමේ හරිනං, කකුසඳ බුදුන්නාන්සේ ගල් දෙකක් මැද මැදා හෙලිබැල්ලෙං ගින්දර අපුල්ලන්ට උවමනාය. කෝනාගමන බුදුන්නාන්සේ හරක් දක්කාන තනබිං හොයමිං යන්ට උවමනාය. කාස්සප බුදුන්නාන්සේ දුකසේ ගංගා නිම්නයක් ලග කුඹුරක් කොටාගෙන ඉන්ට උවමනාය. ඒකා මොනවා කියනවාදැයි මටනං තේරෙන්නේ නැත. සමහරවිට Vajrapani Indra උන්නාන්සේ ගේ තරං මයේ මොලේ නැතිවෙන්ටත් පුළුවන් ය. ඒ වුනාට මේකා මේ තැන් තැන් වොලින් පොත්වොලින් එක එක ඒවා අහුලාන ඒකාට හිතෙන ඒවා කියවනවා විනා ඒක දන්න රිඹක් නැතිබව මටනං ඔප්පුසිද්ද වෙනවාය. ඒකා ඒකාගේ වයසේ හිච්චි බටු කොල්ලං ඉස්සරහා පොරක් වෙන්ට ඔහේ ලියනවාය. ඒකා මාර මොලකාරයා වාගේ ලිවුවාට මොකොද මගේ වචනයක් දැක්ක හැටියේ ඒකාට මලමූත්රා එකට පිටවෙන්ට එනවාය. එහෙම ආව හැටියේ දාපු කොමෙන්ට් එක මකනවාය. මකලා ඒකාට හොඳ කියන ඒවා තියං ඉන්නවාය. ගේම ඉල්ලන්නේනං හරියට කිංජොංඋං වාගේය. ඒ වුනාට ඒකාගෙං ගේම ඉල්ලද්දී රෙද්ද පල්ලේ රිංගාගන්නවාය. මෙහෙව් පඩත්තලයෙක් රකින්ට ඉංදිකයා පපුව දුන්නාට මට් දෙන්ට හිතෙන්නේ නැතුවාය. මට ගේම ඉල්ලන්ට හිතෙනවාය. ඇඩෝව්....Vajrapani Indra. වරෙං මා එක්ක හැප්පෙන්ට. උබ මේ ඉංදිකයා අල්ලාගත්තාට උගෙ ආච්චිව අල්ලන එක කොරන්ට බැරිය. උබ උන්නාන්සේ වුනාට කෙරුවාවෙං මහා වල් නරියෙක් ය. නැත්තං එක කතාවක ඉන්නවාය. පරිනාමවාදේ ගැන නරිවාදං කියපු එකා හතරවිලිලැජ්ජා නැතුව කකුසඳ කෝනාගමන කාස්සය අපේ බුදුන්නෙං ඒකාට ආරස්සාව සම්පත ඉල්ලනවාය. මේ වගේ තකතීරු කැලනි හිගන්නන්ට උන්නාන්සේ කීමද අපරාදයක්මය....ඔහොම ඔහොම කියන්ට උවමනා වුනත් මේ ඉංදිකයා නිසා ඒම කියන්ට බැරිය. ඒ නිසා අප මහා Vajrapani Indra උන්නාන්සේ කියන එකක්ම සත්තිය කියා හිතාගෙන උන්නාන්සේ ට දන්ඩ නමස්කාර කොරගෙනම ඉන්ට හිතාගන්ට ඕනෑය. තොපිත් එහෙම හිටපියව්.
Comments
Post a Comment