-- විසේස නිවේදනයයි --
-- විසේස නිවේදනයයි -- අපමහා Vajrapani Indra උන්නාන්සේ දවස් තුනක් බාවනා කොරා විතරයි එර්දි උනාය 😇. 🎶 Vajrapani නිවං ගිහිං අපිට හුගක් ඈතයි... හුග දවසක් බලං හිටිය එන්නෙම නැති පාටයි...🎶 😂😂😂 දැං මං මේ අර දබදිව වන්දනා ගෙනියන ඔත්තුකාර තට්ට ගයිඩ් උන්නැහැට ආදරෙං ලියනවාය. වෙනිං වෙනිං එකඋන්ට් එව්වයිං මඩ ගැහැව්වත් මුන්නැහේගේ බඩු එලියට දාන්ට වෙනවා කියා අපේ ඉංදිකයා මුන්නැහැට කියන්ට කිව්වාය. විඩෙං විඩේ මුන්නැහැ මයෙ බොලොග් එකට ඇවිත් බලන හංදා දුකේ බැරිකොමට ඕං එහෙනං මයේ යුතුකොම මං ඉස්ට කොලාය. දැං මුන්නැහැ තමුංම නඩත්තු කොරපු කූටාලීංට මේ පයිංඩේ කියන්ට උවමනාය. එහෙම නැත්තං දබදිව ගෙහුං කොරාපු සෑහෙන්න එව්වායේ සීන්කෝන් එලියට එනවාය.😮 සම්බුද්ධ සාසනේට ඇරපුවා එහෙම එමටය. ලව්සීං ද එහෙම්මමය. 😊 බලාපුවාම බුදුං ගැන කියන්ට එන එව්වංගෙ හෙනම සීන්කෝන් තියෙනවාය. මුන්න්හැහේ අර කඩප්පුලිකොමට වල් හිනාවක් දමා දෙන විසිටිං කාඩ් එකේ තියෙන ටැලිපෝං අංකෙ තාම වැඩ හංදා ඒක බුකියේ දාන්ට උනත් අපේ සනුහරේ එව්වං දෙපාරක් හිතහිතා ඉන් නැතුවාය. දැං ඉතිං තමංම කුලප්පු කොරාපු ගොංනාම්බං තමංම මෙල්ලකොරගන්ට වෙනවාය. ඒම නොවෙන්ට මුංනැහේලා දිවි හ...