Posts

Showing posts from April, 2020

-- Vajrapani Indra උන්නාන්සේ ගේ සර්දාව --

Image
-- Vajrapani Indra උන්නාන්සේ ගේ සර්දාව -- උන්නාන්සේ පන්සිලුත් ගන්නවාය, අට සිලුත් ගන්නවාය, දස සිලුත් පාලොස් සිලුත් දාසය දාහත් සිලුත් ගන්නවාය. සම සතලිස් කර්මස්තාන වලිං සමතයත් වඩනවාය. සතර සතිපට්ටාන අසුබ ආදියෙං විදර්සනාවත් වඩනවාය. ආරිය අස්ටාංගයත් වඩනවාය. සත්තිස් බෝදිපාස්සික දරුමයත් වඩනවාය. එව්වා පැත්තකිං තිබ්බත් පෝයට සිලුත් ගන්නවාය. සේරෝටම වඩා මෙව්වා තනියෙං වඩනවා විතරක් නෙමේය. අනික් එව්වංට වඩ්ඩනවාය. අපේ ඉන්දිකයා මං මේක කියවොනකොට කට නිකං ඔහොක් කොර පැත්තට උලුක් කොරගෙන එක ඇහි බැමක් උස්සාගෙන මයෙ දිහා වලත්තු බැල්මක් දාගෙන කියව්වේ, " ආං ඔය අනික් එව්වන්ට වඩ්ඩනකොට ගත්තු පොටෝනං ඕනෑතරං තියෙනවා " කියාය. ඒකා මොනා කියනවාදැයි දන්නේ ඒකාම විතරය. වෙලාවකට කහපාට තැබිලි පාට ඇදුං ගැන කියනවාය. මෙව්වා හරියට දැක බලාගන්ට වෙන්නේ ඌ පේස් බුකියට ආවාමය. ඌ කියන හැටියටනං පත අට එකට හිඳුවනවා විතරක් නෙමේය  අඩිය අඟලටම ඌ තලනවාලු. මං දන්නේ මෙච්චර ය. අපට ඉතිං සම්බුද්ද සාසනය බේරාගන්ට මේ මිහිපිටට වැඩිය අප මහා Vajrapani Indra උන්නාන්සේ ගේම සරනය. අපි උන්නාන්සේ රකින්ට ඕනෑය.

-- අප මහා Vajrapani Indra උන්නාන්සේ ගේ සීහ නාදය --

Image
-- අප මහා Vajrapani Indra උන්නාන්සේ ගේ සීහ නාදය -- එහෙව් සර්දාවන්ත උත්තමයෙකුටත් කෝචෝක් දාන එවුං ඉන්නවානං එව්වෝ මිනිස්සුනං වෙන්ට බැරිය. හැංගිලා මඩ ගැහිය හැක්කේ Vajrapani Indra උන්නාන්සේ ට විතරක්ම බව ඒකලා දන් නැතුවා වෙන්ට ඇතිය. අප මහා Vajrapani Indra උන්නාන්සේ එලිපිටම මූනත්තහඩුව පෙන්නාගෙනම සාක්කි ඇතුවම පචෝරිස්ලාගේ රෙදිගලවද්දී එක එක කාලකන්නියන් හැංගිලා උන්නාන්සේට මඩගහනවාය. එව්වා කෝම ඉවසන්ටදැයි හිතාගන්ටවත් බැරිය. උන්නාන්සේ කියන ආකාරයටම ඔය හැංගිලා මඩගහන එව්වෝ නිවටයෝමය. ආං එතකොටනං අප්පටසිරි වෙනවාය. අපේ උන්නාන්සේත් ඉන්නේ හැංගිලාය. ඒ අරුතයෙං ගත්තාම උන්නාන්සේ නිවටකමේ පරතිමූර්තිය ය. එක අතකට ඒ උන්නාන්සේ එර්දියෙං ඉන්නවා වෙනටත් බැරි නැත. අනික් එව්වෝ නිවටයෝ වාගේ හැංගිලා මඩ ගහද්දී අප මහා Vajrapani Indra උන්නාන්සේ එරිදියෙං සත්තිය එලිකොරනවාය. අම්බෝ.... එහෙව් පිං කඳක් රටකට වාසනාවංය......Vajrapani Indra උන්නාන්සේ ගේ පෝස්ටුවේ අන්තිමට "මම විසදලා දෙන්නං" කියලා උන්නාන්සේ ලියපු තැන යටින් තියෙන්නේ උන්නාන්සේ ගේ හිංචං කාලේ පොටෝ එකක්‍ ය. තොපි වාගේ නෙමේය. උන්නාන්සේ සිරියාවන්තමය....

-- අප මහා Vajrapani Indra උන්නාන්සේ ගේ දරුම ඥානය --

Image
-- අප මහා Vajrapani Indra උන්නාන්සේ ගේ දරුම ඥානය -- Vajrapani Indra උන්නාන්සේ ට ඇත්තේ එසේ මෙසේ මොළයක් නං නෙමේය.ඒක මොළ ගෙනාපු නැවක්‍ ය. ඒ නැව ටයිටැනික් එක වාගේ මුහුදේ ගිලිච්ච හන්දා මිස ලෝකයාට උන්නාන්සේ ගේ මොළ නැවේ තරම පේන්ට පටන්ගන්නවාය. ඒ වුනාට උන්නාන්සේ ගේ හෑම වචනයකම තියෙන්නේ දරුමය වෑහෙන කරුනාබරිත බවක්මය.සිරි සදහං ආස්සරමේ මහනායක තැන දන්න උලව්වක් නැති බව Vajrapani Indra උන්නාන්සේ ගේ වචන වලිංම පේනවාය.මං කියන්නේ බොරුවක්නං නිකමට දෙන්නාගෙ බන අහල බලන්ට ඕනෑය. අර උන්නාන්සේ ගේ බන ඇහුවාම කල්පනාකොරන්ට ඕනෑය. ඒ වුනාට අප මහා Vajrapani Indra උන්නාන්සේ ගේ බන ඇහැව්වාම කල්පනා කොරකොරා ඉන්ට දෙයක් නැත. හෑම වචනයක්ම ආතල් ය. පිස්සු හැදෙනවාය. මේ දැං නිවං යන්ට හිතෙනවාය. උන්නාන්සේවද නිවං යවා අපටත් නිවං යෑමට හිතෙන තරමේ මරාගෙන මැරෙන දරුම වින්දනයක් ඇතිවෙනවාය. බුදුන්නේ දරුමය මෙතරංම මයිත්තිරිය වෑහෙන බව මට ඒත්තුගියේ Vajrapani Indra උන්නාන්සේ ගේ බන කතාවක් ඇහුවාමය. උන්නාන්සේ ට අනුව සිරිසදහම් ආස්සරමේ ඉන්නේ හොටු ධම්මය. ඒම කියන්නේ නිකම්ම නෙමේය. මේ කොරෝනා වසංගතේ PCR පරියේසන කොරන්නේ අප මහා Vajrapani Indra උන්නාන්සේ ගේ...

සකිලා රාජකරුනා කියා එකෙක් රවුළු වතක් ලියලාය.

Image
සකිලා රාජකරුනා කියා එකෙක් රවුළු වතක් ලියලාය. ඌ රාමායනේ ඇස් ගෙඩි දෙක ඔබාන වචන ඇහිඳ ඇහිඳා තටම තටමා ලියා තියෙන්නේ රාවනා රජ්ජුරුවෝ පරඹුවක් ගෙනාවා කියාය. ඒකා රැවුලන්ට පරාන බය එකෙකි. බාගවිට ඒක කොතෙක් වවාගන්ට හැදුවත් මූනේ කිරිමයිලක්වත් වැවෙන්නේ නැති හින්දා වෙන්ටත් ඇහැකිය. ඒකාට අල්ලපු ජංගි රටෙන් මෙහෙට මකබෑවී කුවේනි කෙල්ලට දරු දෙන්නෙක් දීලා පන්නාපු අවලමාට විරුද්දව විජේවතක් ලියන්ට කොන්දක් නැතුවා වාගේය. ඒකාලගෙ මූනේ රැවුල් ගහක් නාවාට මේ රටේ රජ්ජුරුවො පලිය. ඒකාගෙ කූටාලි ටිකද ඒ ගානටම පජාති එව්වං ය. ඒකලා ජංගි රටේ ඉපදෙන්ට ඉඳලා වැරදිලා උන්නෙ අප්පලා මෙහෙ අතෑරපු එව්වං බව කියන එව්වායෙංම තේරෙනවාය. මේකලාට ඒකලා ඇර අනික් එව්වං මිත්තියා දුස්ටිකයංය. ඒකලා සේරෝම දෑහිංම දැක්ක උත්තමයෝය. සීතා එක්ක බුදියනවා බාගවිට ඒකා දැක ඇතුවාට හැක නැත.මේකා උගේ ගමේ කාවහරි පටලවාගෙනද කියාත් වෙලාවකට හිතෙනවාය. ඒ උනාට අසිරිය තිබෙන්නේ මේවා අප මහා Vajrapani Indra උන්නාන්සේ සෙයාකොර තිබෙන නිසාය. උන්නාන්සේ බොරු කියන්නේ නැත. ඒ නිසා මේක මේ මූනේ කිරිමයිලක් වැවෙන්නේ නැති නිසාම පාහරකොමට ලිවූ එකක් වෙනට බැරිය. මොකම්ම හරි සත්තිය කතාවක් මේකෙ ඇතුවාට හැ...

- මහා සත්‍යවාදී Vajrapani Indra උන්නාන්සේ --

Image
- මහා සත්‍යවාදී Vajrapani Indra උන්නාන්සේ -- උන්නාන්සේ අසිරිබරය, නැනබරය,කරුනාබරය,කක්කාබරය ආදී මෙකී නොකී හෑම බරකිංම යුත්තය. එහෙව් උන්නාන්සේ සත්තියම මිසක්කා බොරුවක්නං නොකියනවාමය. උන්නාන්සේ ට බොරුව පේන්ට බැරිය. ගයාන් සඳකැලුං කියා රාවණාකාරයෙකුගේ බොරු එකිං එක නිර්බීතව ඒ උන්නාන්සේ එලිකොලාය. දං ඉතිං ගයානයාට උන් හිටිතැන් නැතුව ඇතිය. ඒ ගහපු ගැහිල්ලට ආයේනං උන්දෑ රාවොනා ඉතිහාසයක් තියා පහේ පන්තියේ ඉතිහාස පොතක්වත් නොබලනවා ඒකාන්තය. ඒ තරමොටම අපේ උන්නාන්සේ ගේ සත්තිය බලවත්‍ ය.Vajrapani Indra උන්නාන්සේ ට බොරුව පේන්ට බැරිය. ඇයි උන්නාන්සේට බොරුව පේන්ට බැරි......ඒම තමයි ඒ කාලෙ නියම වීරයෝ.....ඒ වාගෙ වීරයො අද කා ලේ නෑ...... කියා ගීතයක්ද මීට අවුරුජු 1273කට කලිං ලීවේ අප මහා Vajrapani Indra උන්නාන්සේ ටමය. එපමනකොටම සත්තිය දේසනා කරන උන්නාන්සේ ගේ පේස්බුකියේ දමා තියෙන පොටෝ එක අසත්තිය එකකි. අපේ ඉන්දිකයා ගාවනං උන්දෑගේ හැබෑ පොටෝ තුන හතරක්ම තිබෙනවාය. කොයි හැටියේ හරි මං ඕක උගෙං හොරකං කොරං ඒ උත්තමයාගේ සිරියාවන්ත මුවකමල ඉන්දිකයාට කලිං මේකේ දමනවාය. අනේ ඒ සිරියාවන්ත මූන දැක්කාම ඉතිහාසය මෙපමනකොටම  දන්නවා කියා හිතන්ටව...

හිස් මොළ vs පිරුණු මොළ

Image
සකල ලෝක පූජිත, සරුව ගුනෝපිත, අප මහා Vajrapani Indra බුකීවීරානංවහන්සේ පහුගියදාක දමා තිබූ පෝස්ටුවක් කියවා මට ලෝකෝත්තර වැඩක් සෙට්වුනාය. ඒ උන්නාන්සේ ඒ පෝස්ටුවේ " හිස් මොළ vs පිරුණු මොළ " කියා දමා තිබෙනවා දැක මාව එකපාරොටම හැරමිටිය උඩ ඉන්දිලා බ්‍රේක් ඩාන්ස් එකක් දැම්මවිලා එතනම හැරමිටියත් එක්කම පත්බෑවිලා වැටුනාය. ඒ උන්නාන්සේ කාටවත් මඩ ගහන්නේ නැතුවාමය. ඒත් එතරං සද්ගුනෝපේත උන්නාන්සේට කවුරුන් හෝ ගොබිලන් ටිකක් කෝචෝක් දාලාය. උන්නාන්සේ හෙන පව් ය. උන්නාන්සේ උක්කුං බබාය. තොපි එය නොදත්තාට මං දන්නවාය. ඔය ටෝක් දුන්නාට පොඩ්ඩ ඇත්තං කොට්ටෙ බදාගෙන අඩනවාය. කොටිංම රෑට හුජ්ජ බරක් ආවත් දොට්ට පිලට තනිපංගොලොමේ යන්ට උන්නාන්සේ බය ය. ඒ හින්දාම කලිං වලඳාපු මාතර කිරි හට්ටියක් ඇඳ ළඟ තියං ඉන්නවාය. එහෙව් අහිංසකයාට මඩ ගහන එව්වන්ටනං හොඳක් වෙන්ට බැරිය. ඒ උත්තමයා කාටහරි මඩක් ගැහුවානං ඒ උත්තමයාගේ කට හතරට පැලෙන්ඩ ඕනෑය.ඒත් කවදාවත් ඒකනං වෙන්නේ නැත. උන්නාන්සේ මෙපමනටම සාක්කි පෙන්නා තිබෙන නිසා දරුමය විකුරුති කොරන උන්ටත්, ගොබ්බ රාවනා පචෝරිස්ලාටත්, ජම්බු දීපු රට මේක කියන එව්වන්ටත් දැං ඉතිං උංහිටිතැන් නැතුවාය. හිස් මොල කියා ...

වජිර පානිය දමා ඉන්ද්‍ර ගෙං දූරියං ඉල්ලං කෑ පුරුද්ද

Image
අප මහා Vajrapani Indra උන්නාන්සේ ගේ ගුණ කඳ කවදා කියා නිමකරන්ටදැයි කල්පනා කොරකොරා ඉන්නකොට මට තව එව්වා එකක් මතක්උනාය.ඔය Vajrapani Indra උන්නාන්සේ ලේසිපාසු නැත.දවසක් උන්නාන්සේ ලෝකේ දිහෑවෙ බලනකොට ජයරත්න පතිරආරච්චි කියා ගොබිලෙකු ලංකාවේ බුදුන් උපන්නාය කියා මැරන්ට හදනවා දුටුවාය.ඒ වෙලාවේනං උන්නාන්සේ ගේ මලම පැන්නාය.මේ නම් දඹදිව වන්දනා සීන් එකටත් කෙළවෙන පොටක් තමයි කියා දිවැසිං දැක්ක උන්නාන්සේ අරිමි ජයරත්නයාට කියා පේස් බුකියට නැංගාය.නැගලා ජයරත්නයා සොයා ඉහල ආකාහෙං ගියාය.ගෙහුං ජයරත්න පතිරආරච්චියාගේ කංකෙටියෙං අල්ලා බුකියට ඇදගෙන ආවාය.යද්දි ආකහෙං ගියාට එද්දි ආවේ ජයරත්නයාගේ ලොරියේය.ඉං පස්සෙ උන්නාන්සේ ජයරත්නයා දමනය කොරන්ට හිතලා ජයරත්නයා ගේ පැටිකිරිය දිගඇරියාය.ඒකා මහාචාරිය කිවුවාට ඌ ලොරි ඩැයිවරයෙක් කියා උන්නාන්සේ ගෝරනඩු කොළාය.ජයරත්නයා බයවෙච්චි බයවිල්ලට Vajrapani Indra උන්නාන්සේ ගේ රෙද්ද පල්ලේම රිංගා හැංගෙන්ට වුණාය.ජයරත්නයා ගේ කටද හොඳ එකක් නූනාට ඒකා උන්නාන්සේට මොකක්වත්ම තාම කිවුවේ නැත.ඒකෙං මේකෙං උන්නාන්සේ ගේ රැස්මාලා දිවිය තල විදගෙන යන්නා වාගෙ උන්නාන්සේට දැනෙන්ට ඇත.ඒකෙන් එහෙම චූං වී උන්නාන්සේ එක දිගට පචෝර...

එව්වා ආතල්

Image

ආතල්

Image

එව්වා හෙන ආතල්

Image

නොදා බැරිය එව්වා හෙනම ආතල් හින්දා

Image

නොදා බැරි ආතල්

Image

පරන දාපු එව්වා :)

Image

මෙතැං ඉඳං ආතල්

Image

පරන ආතල්

Image

හෙනම ආතල් හින්දා නොදා බැරිය

Image

මෙතැං ඉඳං දාන්නේ පරන දාපු එව්වාය.එව්වා හෙනම ආතල් හින්දා නොදා බැරිය

මයෙ ඉන්දික කොලුවාත් මාත් පේස්බුකියෙන් දුන්න සරුව රාත්‍රික ආතල් කන්දරාව මේකේ දමන්නේ පස්වනක් ප්‍රීතියෙං පිනාය.එව්වාට බයවී උන්නාන්සේලා අපේ අයිංසක එප් බී වලට රිපෝට් ගැහුවාය.එව්වා සුමානෙකිං එනකං ආතල් මේකෙංය.මෙතැං ඉඳං දාන්නේ පරන දාපු එව්වාය.එව්වා හෙනම ආතල් හින්දා නොදා බැරිය

-- අප මහා Vajrapani Indra උන්නාන්සේ වෙත --

-- අප මහා Vajrapani Indra උන්නාන්සේ වෙත -- උන්නාන්සේ ගේ අසිරිමත් බලය ‍යොදා රිපෝට් ගැසූ Vajrapani Indika යාගේ එකකුස උපං ආච්චිඅම්මා මමය. මේ උන්නාන්සේ ගේ බලයේ සිරියාව පවතින්නේ තව දවස් කීපයක් විතරය. පස්සෙංපහු එන ඉන්දිකයා හෙනම ආතල් ය. එතෙක් මුන්නාන්න්සේ ටිකක් ආතල් එකේ පොරටෝක් දුන්නාට අපට අවුලක් නැත. උන්නාන්සේගේ මඩ අනෙක් උනුත් කනවානං මේ උන්නාන්සේ විතරක් බයබිරාන්තවී රිපෝට් ගැසීමේ තේරුමක් නැත. පෙන්නනවා වාගේම එඩිතරව හිටින්ට ඕනෑය. අපේ සනුහරේ එව්වන් උන්නාන්සේට වඩා මඩින් කෙළ පැමිණි උංය. Vajrapani Indra උන්නාන්සේ හෙනම පොර සේ, එකම බුකී වීරයා සේ පම්පෝරි ගැසුවාට හොරිකඩ කනාටු බල්ලෙකු සේ කැලෑ සිංහයින්ගේ පොටෝ දමාගෙන රෙද්ද පල්ලේ හැංගි හැංගී හිටියාට වැඩක් නැත.  මුන්නාංසේගේ පරාතිහාරිය බලයට අපේ ඉන්දික කොල්ලා මෙල්ලකොරගන්ට ආයෙ බැරිය. ඒකාට ඕවා කොහෙත්ම දිරවන්නේද නැත. ඌ මේක නවත්තන්නේ මුන්නාංසේගේ රුවට රුවේ දිලෙන ඇත්තම ඇත්ත  මූණේ කිරිටොයියා පොටෝ දෙක තුනක්ද බුකියේ චාටර් කිරීමෙං පසුවය. 🤭 එතකං දඟලා දඟලා දවස් කීපයක් චූං එකේ හිටීමේ වරදක් අපට පේන්නේ නැත.  උන්නාන්සේ දෙවෙනියට රිපෝට් ගහපු මයෙ අහිංසක පේස්බුක...