සකිලා රාජකරුනා කියා එකෙක් රවුළු වතක් ලියලාය.
සකිලා රාජකරුනා කියා එකෙක් රවුළු වතක් ලියලාය. ඌ රාමායනේ ඇස් ගෙඩි දෙක ඔබාන වචන ඇහිඳ ඇහිඳා තටම තටමා ලියා තියෙන්නේ රාවනා රජ්ජුරුවෝ පරඹුවක් ගෙනාවා කියාය. ඒකා රැවුලන්ට පරාන බය එකෙකි. බාගවිට ඒක කොතෙක් වවාගන්ට හැදුවත් මූනේ කිරිමයිලක්වත් වැවෙන්නේ නැති හින්දා වෙන්ටත් ඇහැකිය. ඒකාට අල්ලපු ජංගි රටෙන් මෙහෙට මකබෑවී කුවේනි කෙල්ලට දරු දෙන්නෙක් දීලා පන්නාපු අවලමාට විරුද්දව විජේවතක් ලියන්ට කොන්දක් නැතුවා වාගේය. ඒකාලගෙ මූනේ රැවුල් ගහක් නාවාට මේ රටේ රජ්ජුරුවො පලිය. ඒකාගෙ කූටාලි ටිකද ඒ ගානටම පජාති එව්වං ය. ඒකලා ජංගි රටේ ඉපදෙන්ට ඉඳලා වැරදිලා උන්නෙ අප්පලා මෙහෙ අතෑරපු එව්වං බව කියන එව්වායෙංම තේරෙනවාය. මේකලාට ඒකලා ඇර අනික් එව්වං මිත්තියා දුස්ටිකයංය. ඒකලා සේරෝම දෑහිංම දැක්ක උත්තමයෝය. සීතා එක්ක බුදියනවා බාගවිට ඒකා දැක ඇතුවාට හැක නැත.මේකා උගේ ගමේ කාවහරි පටලවාගෙනද කියාත් වෙලාවකට හිතෙනවාය. ඒ උනාට අසිරිය තිබෙන්නේ මේවා අප මහා Vajrapani Indra උන්නාන්සේ සෙයාකොර තිබෙන නිසාය. උන්නාන්සේ බොරු කියන්නේ නැත. ඒ නිසා මේක මේ මූනේ කිරිමයිලක් වැවෙන්නේ නැති නිසාම පාහරකොමට ලිවූ එකක් වෙනට බැරිය. මොකම්ම හරි සත්තිය කතාවක් මේකෙ ඇතුවාට හැක නැත. ඕං අංගංකාරයින්නේ අවදානය මේ කිරි මයිලා කෙරෙහි කරුනාවෙං බය වෙන්ට ඕනෑය. අල්ලාගෙන තලනවා එහෙම නෙමේය.
Comments
Post a Comment