--- රාවනා පීපල්ස් Vs එකකුස උපං අයියා නංගී බුදියා ලැබිච්චි ලමා පීපල්ස් --- --- දවස් තුනක් සිල් සමාදෙං වෙන්ට ආරාදනා කොරාපු උන්නාන්සේලා නේද මේ ආයෙ නිදි වරුජිතව කෝපගැන්නිලා තියෙන්නේ කියා හිතුවාම වෙලාවකට ඒකලා ගැන හිනායනවාට වඩා දුක උපදිනවාය. අනේ අපේ රටේ බහුජ්ජයින්ට යන කලක් කියා හිතෙනවාය. අද මේම කියන එකාලා හෙට දෑස් වහං මයිත්තිරිය ගැන දේසනා කොරන හැටි ගැන හිතා හිනායනවාය...😂😂😂 අර විග්නේස්වරන් ගොයියාගේ පොටෝ එක ලග වම් පැත්තේ කෙලවරේ දමා තියෙන්නේ බුදුන්නේ හස්ත මුද්දරාවක්නං වෙන්ට බැරිය.😂😂😂 ඒම එකක් පිලිමෙකවත් මංනං දැක ඇතුවා නිච්චියක් නැතුවාය. කොලු කුරුට්ටං කුනුහප්පෙටනං ඕම එකක් පෙන්නනවාය. අද ඕක පෙන්නා හෙට සිල් අරන් පහුවෙනිදාත් ඕක පෙන්නන්ට උවමනා කියා බුදුන් යම් පිටකයක කියා තියෙනවා වෙන්ටත් පුලුවංය. මොකෝ ඒම නොවුනානං අප මහා Vajrapani Indra උන්නාන්සේ මේ වාගේ එකක් කිසිදා නොදා ඉන්නවා ඒකාන්තය. මුන්නාන්න්සේලා ගේ සීල මුද්දරාව මේක වෙන්ටත් ඇහැකිය.....🤭🤭🤭 කෝම උනත් අපි පරදාන මාත්තුරුකාවට එන්ට උවමනාය. ඒ නං මේකලා මේ ඉතිහාසය විකුරුති කොරන්නේ විග්නේස්වරන් කාරයාගේ කුට්ටිය අරං ය. දැං ඕම ඕම ඒවා...
Comments
Post a Comment