-- අප මහා Vajrapani Indra උන්නාන්සේ ගේ සීහ නාදය --

එහෙව් සර්දාවන්ත උත්තමයෙකුටත් කෝචෝක් දාන එවුං ඉන්නවානං එව්වෝ මිනිස්සුනං වෙන්ට බැරිය. හැංගිලා මඩ ගැහිය හැක්කේ Vajrapani Indra උන්නාන්සේ ට විතරක්ම බව ඒකලා දන් නැතුවා වෙන්ට ඇතිය. අප මහා Vajrapani Indra උන්නාන්සේ එලිපිටම මූනත්තහඩුව පෙන්නාගෙනම සාක්කි ඇතුවම පචෝරිස්ලාගේ රෙදිගලවද්දී එක එක කාලකන්නියන් හැංගිලා උන්නාන්සේට මඩගහනවාය. එව්වා කෝම ඉවසන්ටදැයි හිතාගන්ටවත් බැරිය. උන්නාන්සේ කියන ආකාරයටම ඔය හැංගිලා මඩගහන එව්වෝ නිවටයෝමය. ආං එතකොටනං අප්පටසිරි වෙනවාය. අපේ උන්නාන්සේත් ඉන්නේ හැංගිලාය. ඒ අරුතයෙං ගත්තාම උන්නාන්සේ නිවටකමේ පරතිමූර්තිය ය. එක අතකට ඒ උන්නාන්සේ එර්දියෙං ඉන්නවා වෙනටත් බැරි නැත. අනික් එව්වෝ නිවටයෝ වාගේ හැංගිලා මඩ ගහද්දී අප මහා Vajrapani Indra උන්නාන්සේ එරිදියෙං සත්තිය එලිකොරනවාය. අම්බෝ.... එහෙව් පිං කඳක් රටකට වාසනාවංය......Vajrapani Indra උන්නාන්සේ ගේ පෝස්ටුවේ අන්තිමට "මම විසදලා දෙන්නං" කියලා උන්නාන්සේ ලියපු තැන යටින් තියෙන්නේ උන්නාන්සේ ගේ හිංචං කාලේ පොටෝ එකක් ය. තොපි වාගේ නෙමේය. උන්නාන්සේ සිරියාවන්තමය....

Comments
Post a Comment