-- අප මහා Vajrapani Indra උන්නාන්සේ වෙත --

උන්නාන්සේ ගේ අසිරිමත් බලය යොදා රිපෝට් ගැසූ Vajrapani Indika යාගේ එකකුස උපං ආච්චිඅම්මා මමය. මේ උන්නාන්සේ ගේ බලයේ සිරියාව පවතින්නේ තව දවස් කීපයක් විතරය. පස්සෙංපහු එන ඉන්දිකයා හෙනම ආතල් ය. එතෙක් මුන්නාන්න්සේ ටිකක් ආතල් එකේ පොරටෝක් දුන්නාට අපට අවුලක් නැත. උන්නාන්සේගේ මඩ අනෙක් උනුත් කනවානං මේ උන්නාන්සේ විතරක් බයබිරාන්තවී රිපෝට් ගැසීමේ තේරුමක් නැත. පෙන්නනවා වාගේම එඩිතරව හිටින්ට ඕනෑය. අපේ සනුහරේ එව්වන් උන්නාන්සේට වඩා මඩින් කෙළ පැමිණි උංය. Vajrapani Indra උන්නාන්සේ හෙනම පොර සේ, එකම බුකී වීරයා සේ පම්පෝරි ගැසුවාට හොරිකඩ කනාටු බල්ලෙකු සේ කැලෑ සිංහයින්ගේ පොටෝ දමාගෙන රෙද්ද පල්ලේ හැංගි හැංගී හිටියාට වැඩක් නැත. මුන්නාංසේගේ පරාතිහාරිය බලයට අපේ ඉන්දික කොල්ලා මෙල්ලකොරගන්ට ආයෙ බැරිය. ඒකාට ඕවා කොහෙත්ම දිරවන්නේද නැත. ඌ මේක නවත්තන්නේ මුන්නාංසේගේ රුවට රුවේ දිලෙන ඇත්තම ඇත්ත මූණේ කිරිටොයියා පොටෝ දෙක තුනක්ද බුකියේ චාටර් කිරීමෙං පසුවය. 🤭 එතකං දඟලා දඟලා දවස් කීපයක් චූං එකේ හිටීමේ වරදක් අපට පේන්නේ නැත. උන්නාන්සේ දෙවෙනියට රිපෝට් ගහපු මයෙ අහිංසක පේස්බුකියද තව සුමානෙකිං ගන්නවාය. දැන් උන්නාන්සේට කෑම දෙකකිංම සෙට් වෙනවාය. මයේ වරදක් නැත. මං මෙව්වා කලිංම කිවුවාය. උන්නාන්සේට බුදුන්නේ සරණය. අපට උන්නාන්සේ ගේ සරණය.😁😉
උම්ම්ම්ම්ම්ම්ම්ම්මා. ආදරෙයි ය.....😘😘😘😘😘😘

Comments
Post a Comment